කොන්දොස්තර නැතුව බස් දුවවන්න යන ගැමුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

කොන්දොස්තර නැතුව බස් දුවවන්න යන ගැමුණු

කොන්දොස්තර නැතුව බස් දුවවන්න යන ගැමුණු

ලබන වසරේ ජනවාරි මාසයේ සිට කොන්දොස්තරවරුන් නොමැතිව පෞද්ගලික බස් රථ ධාවනයට  අවධානය යොමුව තිබෙනවා.

 

 

පවතින ආර්ථික තත්ත්වය හමුවේ බස්රථවලින් ලබාගන්නා ආදායමෙන් සේවකයින් දෙදෙනෙකු නඩත්තු කිරීමට අපහසු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

 

 

ඒ අනුව මගී ජනතාවට “ඔමිනි” නමින් පෙර ගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට මේ වනවිටත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.

views

701 Views

Comments

arrow-up