අයවැයට ආන්ඩුවේ පක්ෂවල සහයත් වැට උඩ - පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

අයවැයට ආන්ඩුවේ පක්ෂවල සහයත් වැට උඩ - පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද

අයවැයට ආන්ඩුවේ පක්ෂවල සහයත් වැට උඩ - පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

ඒ ඉදිරිපත් කර ඇති අයවැයට සහාය දීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ගැනීම සඳහා ය.

 

මෙම සාකච්ඡාව අද උදෑසන පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

views

717 Views

Comments

arrow-up