NOV
08
නොවැම්බර්-දෙසැම්බර්වලට ලංගම පවත්වාගෙන යන්න සල්ලි නැහැ..ලංගම බංකොලොත් වෙයි

ලංකා ගමනාගමන මණ්ඩලය මෙම වසරේදී රුපියල් මිලියන 484ක පාඩුවක් ලබා ඇත.
එයට හේතු වී ඇත්තේ සංචරණ සීමා සහ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කර බස් රථ ධාවනය කිරීම යි.
එම නිසා නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වා ගෙන යාමට අරමුදල් නොමැතිව අසීරුතාවට පත්ව ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එම මාස දෙක සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1912 ක මුදලක් ප්‍රවාහන අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.
849 Views
Comments