NOV
01
ජනාධිපති කොමිසමට ඥාණසාර හිමි දාපු එකට මම සතුටු නැහැ - අලි සබ්‍රි

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් ‘එක රටක්, එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳව තමන් නොදැන සිටි බවයි.
එමෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් එම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබදව තමන් සතුටු නොවන බවද අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.
701 Views
Comments