“ඩෙල්ටා ප්ලස් ලංකාවට එන්න පුළුවන්” - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

“ඩෙල්ටා ප්ලස් ලංකාවට එන්න පුළුවන්” - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

“ඩෙල්ටා ප්ලස් ලංකාවට එන්න පුළුවන්” - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

මාරාන්තික ඩෙල්ටා ප්ලස් කොවිඩ් වෛරස් ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

 

කෙසේ වුවද ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් මත පළ කර නැතැයිද පැවසූ ගුණරත්න මහත්මිය ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් සඳහන් කළාය. 

 

එම වෛරස  ප්‍රභේදයත් අනෙකුත් ප්‍රභේද මෙන් රටට ඇතුළු විය හැකි බවත් ඇය කියා සිටියාය. 

views

803 Views

Comments

arrow-up