වවුනියාවෙන් තවත් බෝම්බයක් හමුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

වවුනියාවෙන් තවත් බෝම්බයක් හමුවේ

වවුනියාවෙන් තවත් බෝම්බයක් හමුවේ

වව්නියාව ඕමන්ත ප්‍රදේශයේ ඇති ඉඩමක තිබී අත්බෝම්බ දෙකක් සොයාගත් බව ඕමන්ත පොලීසිය සඳහන් කරනවා.

 

වගා කටයුතු සඳහා ඉඩම සුද්ද කිරීමේ දී මෙම බෝම්බ හමුවී තිබෙනවා.

 

මේවා එල්ටීටීඊ යුද සමයේ අත හැර දමා ගියේ ඒවා බවටයි සැක කෙරෙන්නේ.

 

මේවන විට මෙම බෝම්බ දෙකම නිෂ්ක්‍රිය කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ඕමන්ත පොලිසිය පොලීසිය විසින් සිදු කරයි.

views

696 Views

Comments

arrow-up