වාහන ගෙන්වීම පිළිබඳව මුදල් ලේකම්ගෙන් ප්‍රකාශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
15

වාහන ගෙන්වීම පිළිබඳව මුදල් ලේකම්ගෙන් ප්‍රකාශයක්

වාහන ගෙන්වීම පිළිබඳව මුදල් ලේකම්ගෙන් ප්‍රකාශයක්

තවත් මාස 6-7ක් යනතුරු වාහන ආනයනයට අවසර හිමි නොවන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කරනවා.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වාහන ආනයනය පිළිබඳව මේ මොහොතේ ප්‍රමුඛතාවක් ලබා දීමට අවශ්‍ය නොවන බවයි.

 

ලේකම්වරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ දී පෙරේදා දිනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

මෙරටට වාහන ගෙන්වීම නැවැත්වූයේ පසුගිය මාර්තු මාසයේ සිටය.

views

918 Views

Comments

arrow-up