පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙළුම නීතිපතිට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
25

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙළුම නීතිපතිට

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙළුම නීතිපතිට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයේ පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ පළමු වෙළුම නීතිපතිවරයා වෙත ලබා දී තිබෙනවා.

 

ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත එම පළමු වෙළුම යොමුකළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළා.

 

මේ අතර කොමිසමේ සාක්ෂි විමසීම සහ සියලු ලිපි ලේඛන ඇතුළත් සෙසු වෙළුම් 4 ද නීතිපතිවරයා වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

views

756 Views

Comments

arrow-up