නීතිපති දෙපාර්තුමේන්තුවේ සේවකයන්ටත් කොරෝනා එන්නත
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

නීතිපති දෙපාර්තුමේන්තුවේ සේවකයන්ටත් කොරෝනා එන්නත

නීතිපති දෙපාර්තුමේන්තුවේ සේවකයන්ටත් කොරෝනා එන්නත

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් සහ සේවකයන් 425 දෙනෙකුට අද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලබා දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනියක් රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසනවා.

 

නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ එන්නත්කරණ වැඩසටහන සිදුකළ බවයි ඇය පවසා සිටියේ.

 

views

576 Views

Comments

arrow-up