ඔබත් මේ ශාඛය දුටුවානම් තොරතුරු දැනුම් දෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

ඔබත් මේ ශාඛය දුටුවානම් තොරතුරු දැනුම් දෙන්න

ඔබත් මේ ශාඛය දුටුවානම් තොරතුරු දැනුම් දෙන්න

 

පණු කරඳ උද්භිත නාමයෙන් කෲඩියා සිලනිකා (CrudiaZeylanica) අනතුරට පත්ව ඇති ශ්‍රී ලංකාවේ පමණක් ඇති, රනිල කුලයට අයත් ශාකයකි. ‘පණු කරඳ’විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි.

 

නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන තිබෙනවා.

 

මේ වන විට මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් තොරතුරු ආරංචි වෙමින් පවතියි.

 

ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහාම පහත ලිපිනයට හෝ දුරකථන අංකයට දැනුම් දීමෙන් ගස සංරක්ෂණය කිරීමට දායක වන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබෙනවා.

 

ලිපිනය - එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර, ලේකම්, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය.

 

දුරකථන අංකය – 0113671490 ෆැක්ස් – 0112879051 ඊ. මේල් – [email protected]

views

707 Views

Comments

arrow-up