මෙරට කොරෝනා ආසාදිතයන් 67,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
04

මෙරට කොරෝනා ආසාදිතයන් 67,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයන් 67,000 ඉක්මවයි

අද දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 704 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,113 කි.

views

714 Views

Comments

arrow-up