නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට

නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

 

නීතිපතිවරයාගේ දැනුම්දීම මත ඊයේ රාත්‍රියේදී ඔහු හා මද්රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් ඊයේ රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණා.

 

views

648 Views

Comments

arrow-up