ගිනිගත් කෙරවලපිටිය කුණු කන්ද නිවන්න ගුවන් හමුදාව හෙලිකොප්ටර් යොදවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

ගිනිගත් කෙරවලපිටිය කුණු කන්ද නිවන්න ගුවන් හමුදාව හෙලිකොප්ටර් යොදවයි

ගිනිගත් කෙරවලපිටිය කුණු කන්ද නිවන්න ගුවන් හමුදාව හෙලිකොප්ටර් යොදවයි

කෙරවලපිටිය අධිවේගී මාර්ගයෙ පිවිසුම ආසන්නයේ පිහිටා ඇති කසල අංගනයේ අද හදිසි ගින්නක් හටගෙන තිබුණා.

 

පොලිසිය සහ ගිනි නිවන රථ යොදා ගනිමින් ගිනි නිවීමේ හමුදාව එක්ව ගිනි නිවීමේ කටයුතු සිදුකළා.

 

පොහොර කර්මාන්තශාලාවකින් බැහැර කර තිබූ කසල එක්රැස් වූ ස්ථානයකයි මෙම ගින්න හටගෙන තිබුණේ.

 

ගින්න පාලනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ද එක්කර තිබුණා.

 

views

1306 Views

Comments

arrow-up