FEB
02
ඇගළුම් ආයතනයක දෙකක 75 කට කොරෝනා

මහියංගනයේ සේවිකාවන් 2500කට අධික ප්‍රමාණයක් සේවය කරන ඇගළුම් ආයතන සේවකයන් 65දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.
එම ඇගළුම් ආයතනයේ සේවක සේවිකාවන් 324දෙනෙකු සදහා පසුගිය 29 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වල වාර්තා වලට අනුව 65දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා
මේ අතර මහියංගනයේ තවත් ඇගළුම් ආයතනයක සේවකයින් දසදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගෙන තිබේ.
මේ හේතුවෙන් එම ආයතනයන් හි අනෙකුත් සේවකයින් සදහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.
750 Views
Comments