තවත් ආසාදිතයින් 709කට සුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
26

තවත් ආසාදිතයින් 709කට සුවයි

තවත් ආසාදිතයින් 709කට සුවයි

අද දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ රෝගීන් 709 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 51,046 ක් දක්වා ඉහළගොස් තිබේ.

 

 

views

646 Views

Comments

arrow-up