JAN
19
ඉදිරි සති කිහිපය තුල කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් ගැනඅනතුරු ඇගවීමක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල පාලනය කල නොහැකි මට්ටමට කොවිඩ් රෝගය ව්‍යාප්ත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
හඳුනාගත නොහැකි මට්ටමේ මූලාශ්‍ර මගින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමක් ඉදිරි සති කිහිපය තුලද සිදුවිය හැකි බව ඒ මහතා වැඩිදුරත් සදහන් කරනවා
පසුගිය උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට යෝජනා කලද එය ක්‍රියාත්මක නොකිරීමද මෙයට හේතුවක් බවයි ඔහු පවසන්නේ.
960 Views
Comments