කොවිඩ් මරණ 244 දක්වා ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

කොවිඩ් මරණ 244 දක්වා ඉහලට

කොවිඩ් මරණ 244 දක්වා ඉහලට

තවත් කොවිඩ් මරණ 4 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

693 Views

Comments

arrow-up