ආචාර්ය දයාන් ජයතිලක මහතාට ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

ආචාර්ය දයාන් ජයතිලක මහතාට ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

ආචාර්ය දයාන් ජයතිලක මහතාට ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

මෙරට ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලක මහතාව ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත්කරනු ලැබ තිබෙනවා

 

ඒ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසයි

 

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දේශපාලන සහ සමාජ මතවාද මෙන්ම ප්‍රවනතා පිළිබඳව ප්‍රාමාණිකයකු වන දයාන් ජයතිලක මහතා 2007 ජුනි සිට 2009 ඔක්තෝබර් දක්වා කාලය තුළ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ද විය.

 

රටවල් කිහිපයක තානාපති ලෙස සුවිශේෂී භූමිකාවක් නිරූපණය කළ ඒ මහතා, ප්‍රවීන දේශපාලන විචාරකයෙකු මෙන්ම කතෘ වරයෙකුද වේ. .

 

 

 

views

728 Views

Comments

arrow-up