DEC
30
මෙරට වයස්ගතම පුද්ගලයා මිය යයි

117 වැනි වියේ පසු වූ මෙරට වයස්ගතම කාන්තාව වන වේලූ පාප්පානි මාතාව ඊයේ (29) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
කළුතර දිස්ත්‍රික්කයේ – දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෑහින්න ග්‍රාමයේ පදිංචිව සිටි තිබෙනවා වේලු පාප්පානි මාතාව උපත ලබා තිබුණේ 1903 වසරේදියි
694 Views
Comments