කොල්ලුපිටියේ වැස්සට යට වුණු ගොඩනැගිල්ලක සිරවුණු පුද්ගලයෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

කොල්ලුපිටියේ වැස්සට යට වුණු ගොඩනැගිල්ලක සිරවුණු පුද්ගලයෙකු මරුට

කොල්ලුපිටියේ  වැස්සට යට වුණු ගොඩනැගිල්ලක සිරවුණු පුද්ගලයෙකු මරුට

කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහලේ සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා

 

ඊයේ(29) රාත්‍රියේ ඇති වූ වර්ෂාවෙන් ගොඩනැගිල්ලේ බිම්මහල ජලයෙන් යටවීම හේතුවෙන් එම ගොඩනැගිල්ලේ බිම්මහලේ සිටි මෙම පුද්ගලයාමිය ගොස් ඇති බව වාර්තා වනවා

 

 

 

views

605 Views

Comments

arrow-up