පළාත් සභා අහෝසි කරන්න ඉන්දියාවත් එක්ක සාකච්ජා කළ යුතුයි - දයාසිරි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

පළාත් සභා අහෝසි කරන්න ඉන්දියාවත් එක්ක සාකච්ජා කළ යුතුයි - දයාසිරි

පළාත් සභා අහෝසි කරන්න ඉන්දියාවත් එක්ක සාකච්ජා කළ යුතුයි  - දයාසිරි

කොවිඞ් වසංගත තත්ත්වය හා මහා සංඝරත්නයේ ඉල්ලීම මත පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

 

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීම අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ කාලයක් ගතවී හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවධානය යොමු කළ යුතු බවයි.

 

එසේ නොමැතිව පළාත් සභා ක්‍රමය සම්පුර්ණයෙන් අහෝසි කිරිමට නම් ඉන්දියාව සමග සාකච්ජා කළ යුතු බවත් නැත්නම් ඉදිරියේදී තවත් ගැටළු වලට මුහුණ දීමට සිදුවනු ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියා.

 

 

 

 

 

 

 

views

771 Views

Comments

arrow-up