නිරෝධායන නීති කඩ කළ 30ක් අත්අඩංගුවට - සිවිල් පොලිස් නිලධාරීන්ගේ මෙහෙයුම් තවදුරටත්

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩකළ තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඔක්තෝම්බර් 30දාසිට මේ දක්වා නිරෝධායන නීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1705 දක්වා ළ ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
මේ අතර පොදු ප්‍රවාහන සේවා සහ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳව සෙවීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් තවදුරටත් රාජකාරි සඳහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
652 Views
Comments