පැන ගිය කොරෝනා ආසාදිතයා සොයන්න පොලිසිය මහජන සහය පතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

පැන ගිය කොරෝනා ආසාදිතයා සොයන්න පොලිසිය මහජන සහය පතයි

පැන ගිය කොරෝනා ආසාදිතයා සොයන්න පොලිසිය මහජන සහය පතයි

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී කොරෝනා ආසාදිතයෙකු පැනගොස් ඇති බව පොලිසිය පවසනවා.

 

ඔහුගේ ඡායාරූපයක් මේ වෙන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

 

 

මෙම පුද්ගලයා සිටින ස්ථානයක් පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් ළඟම පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

43 හැවිරිදි මෙම පුද්ගලයා මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර රෝහලෙන් පැන ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේදීයි

 

 

 

views

688 Views

Comments

arrow-up