රිය අනතුරකින් අම්මයි දරුවයි මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

රිය අනතුරකින් අම්මයි දරුවයි මරුට

රිය අනතුරකින් අම්මයි දරුවයි  මරුට

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ කැබ් රථයක ගැටී සිදු වූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇයගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ ගමන් ගත් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් කැබ් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් සොයා පරීක්ෂණ අරඹා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

 

views

710 Views

Comments

arrow-up