අවම සේවක වැටුප වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

අවම සේවක වැටුප වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

අවම සේවක වැටුප වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

සේවක අවම වැටුප පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

 

ඒ අනුව වම වැටුප සියයට 25 කින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි අද පැවති මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ.

 

"2016 අංක 3 දරන සේවකයින්ගේ අවම වේතනය පනත" - මෙලෙස සංශෝධනය කිරීමට නියමිතයි.

 

 

views

766 Views

Comments

arrow-up