ජල ගාස්තු වැඩිකිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

ජල ගාස්තු වැඩිකිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

ජල ගාස්තු වැඩිකිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

ජල ගාස්තු වැඩි කිරිමට අදාළ ගැසට් නිවේදනය අද(26) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජල සැපයුම් ගාස්තුව එළඹෙන සැප්තැම්බර් මස පළවෙනිදා සිට සංශෝධනය වීමට නියමිතයි.

ඕනෑම පාරිභෝගිකයෙකුට තම ජල බිල්පත ට අමතරව එකතු වූ බදු සම්බන්ධයෙන් ඉන්වොයිසියක් අවශ්‍ය නම් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි ලියාපදිංචි වී එය ලබාගත හැකි බවයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

views

201 Views

Comments

arrow-up