රතු එළිය වැටෙද්දී දුම්රිය හරස් මාර්ගයට දැමූ කැබ් රථය පොඩිපට්ටම් වෙයි - රියැදුරු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

රතු එළිය වැටෙද්දී දුම්රිය හරස් මාර්ගයට දැමූ කැබ් රථය පොඩිපට්ටම් වෙයි - රියැදුරු මරුට

රතු එළිය වැටෙද්දී දුම්රිය හරස් මාර්ගයට දැමූ කැබ් රථය පොඩිපට්ටම් වෙයි - රියැදුරු මරුට

යාපනයේ කොඩිකාමම් තවසිකුලම් ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක අනතුරු සංඥා ක්‍රියාත්මක කොට තිබියදී දුම්රිය මාර්ගය හරහා කැබ් රථයක් ඇතුළු කළ පුද්ගලයෙකු යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පෙරේදා(04) ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

අනතුරෙන් මෙලෙස මියගොස් තිබෙන්නේ කොඩිකාමම්, තවසිකුලම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සූසයිනාදන් ප්‍රදීපන් නමැති පුද්ගලයෙකු වන අතර ඔහු චාවකච්චේරී රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ.

 

එම අනතුරින් කැබ් රථයටද දැඩි හානි සිදුව ඇති අතර චාවාකච්චේරි පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

views

956 Views

Comments

arrow-up