NOV
29
නව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩ අරඹයි

නව විවාහක වසර ජනරාල්වරයා ලෙස පත් කෙරුනු M.L.D. ධර්මසේන මහතා ධුරයේ වැඩ භාර ගෙන තිබෙනවා.
ඒ විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රය පිහිටි කාර්යාලයේදීය.
ධර්මසේන මහතා මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් වරයෙකු ලෙසත් කොළඹ ආනන්ද සහ මහානාම විද්‍යාලවල විදුහල්පතිවරයා ලෙසත්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති වරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.
875 Views
Comments