NOV
22
කෝටියක ගජමුතු අලෙවි කරන්න ගිය තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියක් වටිනා නීතිවිරෝධී ගජමුතු 10ක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයින් තිදෙනෙකු වරිපතන්චේනයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීම කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත සිදුකර තිබේ.
සැකකරුවන් අත් අඩංගුවට ගැනුණේ මෙම ගජමුතු විකිණීමට උත්සාහ කරන අතරතුරදීය.
652 Views
Comments