NOV
22
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සියලුම මන්ත්‍රීවරුන්ට මෙම ඡන්ද විමසීම සදහා සහභාගි වන ලෙස දැනුම් දී තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කෙරුණේ පසුගිය 13 වනදාය.
අද ඡන්ද විමසීම පැවතෙන්නේ දින 7ක් විවාද කිරීමෙන් අනතුරුවයි.
අයවැය කාරක සභා විවාදයට 23 දා සිට ආරම්භ වීමට නියමිතයි.
871 Views
Comments