OCT
01
කෘෂි වගා ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රු.මිලියන 225ක් යොදවයි

කෘෂිකාර්මික වගාවන්ට ප්‍රවේශ වන මාර්ග සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 225ක මුදලක් වෙන් කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන අැත.
මේ අනුව හඳුනාගත් දුෂ්කර ගම්මාන වල ගොවිජනතාවගේ කෘෂිකාර්මික කටයුතු පහසු වනු ඇත.
මෙම වැඩ සටහන යටතේ මාර්ග 227ක් සංවර්ධන වනු ඇත.
735 Views
Comments