රනිල්ගෙන් මෛත්‍රීට ලැබුණු අවස්ථාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

රනිල්ගෙන් මෛත්‍රීට ලැබුණු අවස්ථාව

රනිල්ගෙන් මෛත්‍රීට ලැබුණු අවස්ථාව

පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නියමිත කාලයට බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂ වලට හොද අවස්ථාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පැවසුවා.

 

ඒ අද (25) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති උත්සවයක් අමතමින්.



පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින් සංවිධානගත කරගත හැකි බවත් එම කාලය තුළ වන විට පක්ෂය ඉහළට ඔසවා තබා ගැනීමට මෙය අවස්ථාවක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

views

226 Views

Comments

arrow-up