NOV
18
රනිල්ගේ සෙස් නිසා අත්‍යාවශ්‍ය බඩු මිල ඉහළ යන්නේ නෑ..!

සෙස් බදු වැඩි කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්වල මිල ඉහළ යාමක් කිසිසේත් සිදු නොවන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසනවා.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෙස් බද්ද නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
167 Views
Comments