NOV
18
මහින්දට චීනෙන් තුති මල් කළඹක්

අද දිනට යෙදී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.
චීන තානාපතිවරයා ඇතුළු චීන තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (17) දිනයේ දී හිටපු ජනාධිපතිවරයා හමුවී මෙම සුබ පැතීම එක් කළ බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
එහිදී චීන තානාපතිවරයා පවසා ඇත්තේ දීර්ඝ කාලීන මිත්‍රත්වයක් ගොඩනැගීම සඳහා හිටපු ජනාධිපතිවරයා අනගි සහයක් ලබාදුන් බවයි.
155 Views
Comments