AUG
21
අධිකරණය හරහා රැකවරණ නිවාස වලට යොමු කරන ළමුන් සංඛ්‍යාව ඉහළට

අධිකරණය හරහා රැකවරණ නිවාස වලට යොමු කරන ළමුන්ගේ සංඛ්‍යාව 48%ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.
මීට වසර දහයකට පෙර අධිකරණය මඟින් ළමා නිවාස ගත කරන ළමයින්ගේ සංඛ්‍යාව පැවතියේ 15% ක මට්ටමක බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඒ.එච්.එම් ජයසිංහ මහතා සඳහන් කර සිටියේ.
මේ අතර ළමා නිවාස වල දරුවන්ට දැනට ලබාදෙන නඩත්තු මුදල ද ප්‍රමාණවත් නොවන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.
225 Views
Comments