පුත්තල⁣මේ මාර්ග දෙකක් ජලයෙන් යටවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
09

පුත්තල⁣මේ මාර්ග දෙකක් ජලයෙන් යටවේ

පුත්තල⁣මේ මාර්ග දෙකක් ජලයෙන් යටවේ

පවතින අයහපත් කාලගුණයත් සමග පුත්තලම ප්‍රදේශයේ මාර්ග දෙකක් ජලය යට වී ඇති බව වාර්තා වනවා.

 

මේ සමගම එම මාර්ග වල රථවාහන ගමනාගමනයට බාධා ඇති වී ඇති හෙයින් ඒ සඳහා අවශ්‍ය විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙනවා.

 

මෙලෙස ජලයෙන් යටව ඇත්තේ පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට යන මාර්ගයේ පාලාවි ප්‍රදේශය සහ අරලිය උයන, 2 කණුව, තම්බපණ්ණි ප්‍රදේශයේ පුත්තලමේ සිට කුරුණෑගල දක්වා යන මාර්ගයයි.

views

763 Views

Comments

arrow-up