NOV
02
බිරිඳටත් එපා වූ කොල්ලකරුගේ මළ සිරුර

මුල්ලේරියාව, මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට ගොස් පහර කා මියගිය කොල්ලකරුගේ මළ සිරුර භාරගැනීම ඔහුගේ බිරිඳ ප්‍රතික්ෂේප කිරීම නිසා එම සිරුර ඔහුගේ නැගෙණියට බාර දුන් බව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය ලක්ව තිබුණේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි චතුර මධුරංග හෙවත් “චතු” නැමැත්තා බව පොලිසිය පැවසීය.
802 Views
Comments