OCT
27
හමුදාපති රුසියාවේ සංචාරයක

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ දිනවල රුසියාවේ මොස්කව් නුවර සංචාරයක නිරත වෙයි.
හමුදාපතිවරයා එම සංචාරය සඳහා ගොස් ඇත්තේ රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් මහතාගේ සහ එරට ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුවය.
එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිවරයා වෙත රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර ගෞරවාචාරය පිරිනැමීමද සිදුකරනු ලැබීය.
808 Views
Comments