OCT
20
ළමුන් 200ට අඩු පාසල් සියල්ල හෙට ආරම්භ කෙරේ

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසාදැමුණු පාසල් හෙට(21) සිට අදියර හතරක් යටතේ ආරම්භ කිරීමට නියමිතව ඇත.
එහි පළමු අදියර යටතේ ළමුන් 200ට අඩුවෙන් සිටින සියලු පාසල් හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිතය.
783 Views
Comments