යාල්දේවිය අද සිට යළි රජ ගමනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

යාල්දේවිය අද සිට යළි රජ ගමනේ

යාල්දේවිය අද සිට යළි රජ ගමනේ

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය අද(3) සිට ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

පැවති සංචරණ සීමා නිසා මාස හයකට වැඩි කාලයක් නතර කර තිබූ මෙම දුම්රිය ඊයේ(03) අලු‍යම 5.55ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතය.

 

එය නැවත හෙට(4) අලු‍යම 5.30ට කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා නැවත ධාවනය කරවීමට නියමිතව ඇත.

views

694 Views

Comments

arrow-up