ඉදිරි අයවැයෙන් සහන බඩු මල්ලකුත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

ඉදිරි අයවැයෙන් සහන බඩු මල්ලකුත්

ඉදිරි අයවැයෙන් සහන බඩු මල්ලකුත්

ජනතාවට  ඉදිරි අයවැයෙන්  අත්‍යවශ්‍ය බඩුමල්ලක්  ලබාදීමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා  පැවැසීය.

 

 

ජනතාවගේ ජීවන වියදම  ඉතාම දරුණු මට්ටමකට පැමිණ ඇතැයිද  ඔහු සඳහන් කළේය.

 

 

නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ඉදිරි අයවැය සහන පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

views

904 Views

Comments

arrow-up