දෛනික කොවිඩ් ආසාදිතයින් 572ක් හඳුනාගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

දෛනික කොවිඩ් ආසාදිතයින් 572ක් හඳුනාගැනේ

දෛනික කොවිඩ් ආසාදිතයින් 572ක් හඳුනාගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 572 දෙනෙකු ඊයේ(02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.


ඒ අවුන කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 542,211ක් දක්වා ඉහල ගොස් ඇත.

views

697 Views

Comments

arrow-up