කාදිනල් හිමිපාණන්ගෙන් අප්‍රසාදය පළකරමින් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
02

කාදිනල් හිමිපාණන්ගෙන් අප්‍රසාදය පළකරමින් නිවේදනයක්

කාදිනල් හිමිපාණන්ගෙන් අප්‍රසාදය  පළකරමින් නිවේදනයක්

මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගනු ලැබීමෙන් උන්වහන්සේට ලබාදෙන පොරොන්දුව කඩකර ඇති බව සඳහන් කරමින් ඒ පිළිබඳ බලවත් අප්‍රසාදය පළකරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

 

 

views

809 Views

Comments

arrow-up