FEB
23
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා යළි වැඩ අරඹයි

කොරෝනා අසාදිත සිට සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද යළි සිය අමාත්‍යාංශයේ රාජකාරී සඳහා පැමිණ තිබෙනවා.
කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෙන ඇති වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන් හා අමාත්‍යවරිය අතර සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.
863 Views
Comments