SEP
15
බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ 4වන මහලෙන් වැටුණු සෞඛ්‍ය නිලධාරියාට බරපතලයි

බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ සේවය කරමින් සිටි සෞඛ්‍ය නිලධාරියෙකු එම රෝහලේ 4වන මහලෙන් පහලට වැටී අනතුරක් සිදුවී ඇත.
එලෙස අතතුරට පත්ව තිබෙන්නේ ECG අංශයේ නිලධාරියෙකි.
එම රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සකස් කිරීමේදී තාවකාලිකව වසාදමා තිබූ කවුලුවකින් මෙම නිලධාරියා වැටී තිබේ.
අනතුරෙන් බරපතළ තුවාල ඔහු දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
860 Views
Comments