SEP
08
ශ්‍රී ලංකාවේ තල් යුරෝපයට

ඉතිහාසයේ පළමුවරට ස්විස්ටර්ලන්තය,ප්‍රංශය,ජර්මනිය රටවල් සදහා තල් බෙදා හැරිමේ නියෝජිතයන් පත්කොට ඇත.
මෙය ශ්‍රී ලංකා තල් සංවර්ධන මණ්ඩලයේ සුවිශේෂී කඩඉමක් වන අතර මේ සදහා ගිවිසුම් ගත වීම විෂය භාර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැරිස් නුවරදී සිදු විය.
767 Views
Comments