SEP
01
ද.අප්‍රිකානු නව විකෘති කොවිඩ් ප්‍රභේදය ලංකාවට ඇතුළුවීම වැළැක්විය නොහැකියි

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය මෙරටට ඇතුළු වීම වළක්වාලිය නොහැකි බවයි.
මෙරට ඔක්සිජන් නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගමක් වන ගෑස් වර්ල්ඩ් පෞද්ගලික සමාගම පවසා සිටියේ මෙරට කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඔක්සිජන් අවශ්‍යතාවයද ඉහළ ගොස් ඇති බවයි.
881 Views
Comments