AUG
25
ආර්ථික මධ්‍යස්ථාන විවෘත දිනයන් මෙන්න

මෙරට සියලුම ආර්ථික මධ්‍යස්ථාන එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා විවෘත කර තැබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.
වෙළදාම් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුව සිදුවන අතර එම දිනයන් තුළ සිදුවන්නේ තොග වෙළදාම පමණි.
වෙළඳුන්ට අවශ්‍ය තොග ලබා ගැනීම සඳහා අද දිනයේ ද ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබුනා.
784 Views
Comments