අජිත් රෝහණට අසාධ්‍ය නෑ- ජායාරූපය බොරුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
25

අජිත් රෝහණට අසාධ්‍ය නෑ- ජායාරූපය බොරුවක්

අජිත් රෝහණට අසාධ්‍ය නෑ- ජායාරූපය බොරුවක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍යව ප්‍රතිකාර ලබන බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල පළ වන ජයාරූපය ව්‍යාජ එකක් බවත් එය TikTok ගිණුමකින් උපුටා ගත් එකක් බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරයි

views

1287 Views

Comments

arrow-up