නවක වදය සම්බන්දයෙන් ලැබෙන සියලු පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම CID යට

නවක වදය සම්බන්දයෙන් ලැබෙන සියලු පැමිණිලි පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමට නියමිතය.
පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මින් ඉදිරියට නවක වදය සම්බන්දයෙන් ලැබෙන සියලු පැමිණිලි පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊට අවශ්‍ය සියලුම උපදෙස් ජේෂ්ඨ නිලධාරින් වෙත ලබාදී ඇති බවයි.
230 Views
Comments